ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 14:15 - Sinhala Revised Old Version

පැස්බරාත් රෑ උකුස්සාත් මුහුදු ලිහිණියාත් ඒ ඒ වර්ගයේ උකුස්සෝත්ය;

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

පැස්බරා, මුහුදු ලිහිණියා,

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

පැස්බරා, මුහුදු ලිහිණියා,

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 14:15
4 හුවමාරු යොමු  

මම සිවලුන්ට සහෝදරයෙක්ද පැස්බරුන්ට සමාගම්කාරයෙක්ද වී සිටිමි.


පැස්බරාද රෑ උකුස්සාද මුහුදු ලිහිණියාද ඒ ඒ වර්ගයේ උකුස්සෝද;


ඒ ඒ වර්ගයේ සියලු කපුටුවෝය;


බස්සාත් බකමූණාත් උලමාත්;