16 බස්සාත් බකමූණාත් උලමාත්;
16 බස්සා, බකමූණා, උලමා,
උලමාද කරවැල් කොකාද ගිජුලිහිණියාද;
පැස්බරාත් රෑ උකුස්සාත් මුහුදු ලිහිණියාත් ඒ ඒ වර්ගයේ උකුස්සෝත්ය;
කරවැල් කොකාත් ගිජුලිහිණියාත් දිය කාවාත්ය;