යෝබ් 29:10 - Sinhala Revised Old Version උත්තමයින්ගේ හඬ නැවතී, ඔවුන්ගේ දිව ඔවුන්ගේ උඩුතල්ලේ ඇලුණේය. Sinhala New Revised Version මැති ඇමතිවරු කට වසාගත් හ; සියල්ලෝ ම නිහඬ වූ හ. Sinhala New Revised Version 2018 මැති ඇමතිවරු කට වසාගත් හ; සියල්ලෝ ම නිහඬ වූ හ. |
මම නුඹ සිහි නොකෙරෙම් නම්, මාගේ ප්‍රධාන ප්‍රීතියට වඩා, යෙරුසලම උතුම්කොට නොසිතම් නම්, මාගේ දිව උඩුතල්ලේ ඇලේවා.
මම නුඹේ දිව නුඹේ උඩුතල්ලේ ඇලෙන්ට සලස්වන්නෙමි, එවිට නුඹ ගොළුවී, ඔවුන්ට තරවටුකරන මනුෂ්‍යයෙක් නොවී සිටිනවා ඇත. මක්නිසාද ඔව්හු කැරළිකාර වංශයක්ය.