යෙරෙමියා 13:3 - Sinhala Revised Old Version දෙවෙනි වර ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ: Sinhala New Revised Version එවිට සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කරමින්, Sinhala New Revised Version 2018 එවිට සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කරමින්, |
නුඹ මිලේටගත්තාවූ නුඹේ ඉඟටියෙහි තිබෙන පටිය අරගෙන පිටත්වී, ප්‍රාත් ගංගාව ළඟට ගොස් එහි පර්වතයේ විවරයක ඒක සඟවා තබන්නැයි කීය.
එනම් යෙරුසලමටත් යූදාහි නුවරවලටත් එහි රජවරුන්ටත් එහි අධිපතීන්ටත් අද දවසේ පෙනෙන ලෙස ඔවුන් පාළුවක්ද විස්මයක්ද නින්දාවක්ද ශාප-වචනයක්ද කරන පිණිස පෙවුවෙමි.