Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




යෙරෙමියා 13:8 - Sinhala Revised Old Version

8 ස්වාමීන්වහන්සේගේ වචනයද මා වෙතට පැමිණ මෙසේ කීය:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

8 එවිට සමිඳාණන් වහන්සේ මට කතා කරමින් මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එවිට සමිඳාණන් වහන්සේ මට කතා කරමින් මෙසේ වදාළ සේක:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 13:8
4 හුවමාරු යොමු  

දෙවෙනි වර ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ:


මමද ප්‍රාත් ගංගාව ළඟට ගොස්, හාරා, මා විසින් පටිය සඟවා තැබූ තැනින් ඒක ගතිමි. එවිට පටිය නරක්ව වැදගැන්මකට නැතුව තිබුණේය.


ස්වාමීන්වහන්සේ මෙසේ කියනසේක–මෙයාකාරයෙන් මම යූදා රටේ උඩඟුකමද යෙරුසලමේ මහත් උඩඟුකමද නරක්කරන්නෙමි.


තවද මම බැලූ විට, කෙරුබ්වරුන්ගේ හිස්වලට උඩින් තිබුණු ආකාශයෙහි නීලමාණික්‍ය වැන්නක් ඔවුන්ට ඉහළින් තිබෙනවා දුටිමි. එය සිංහාසනයක සමානත්වයේ පෙනීමක් මෙන් ඔවුන්ට උඩින් පෙනුණේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්