Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




යෙරෙමියා 13:3 - Sinhala New Revised Version

3 එවිට සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 එවිට සමිඳාණන් වහන්සේ යළිත් මට කතා කරමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 දෙවෙනි වර ස්වාමීන්වහන්සේගේ වචනය මා වෙතට පැමිණ:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




යෙරෙමියා 13:3
4 හුවමාරු යොමු  

එවිට සමිඳාණන් වහන්සේ මට කතා කරමින් මෙසේ වදාළ සේක:


මම ද සමිඳාණන් වහන්සේ මට වදාළ පරිදි හණ රෙද්දක් මිලේට ගෙන එය ඉඟටිය වටා ඇඳගත්තෙමි.


“නුඹ මිලේට ගත්, නුඹේ ඉඟටිය වටා ඇඳගෙන සිටින හණ රෙද්ද රැගෙන යුප්‍රටීස් ගඟ ළඟට ගොස් එහි පර්වත විවරයක එය සඟවා තබන්නැ”යි වදාළ සේක.


එයින් ජෙරුසලමේ සහ ජුදා නගරවල රජවරුන් ද අධිපතීන් ද අද පවා දකින්නට ලැබෙන ලෙස පාළුවට හා විනාශයට ද සාපයට හා සරදමට ද භාජන වනු ඇත. සිදු වී ඇති දේ අද දක්වා දක්නට ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්