ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 9:4 - Sinhala Revised Old Version

මෝසෙස්ද පාස්කුව පවත්වන්ට ඉශ්‍රායෙල් පුත්‍රයන්ට කීවේය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

එවිට මෝසෙස් ඉශ්රායෙල් ජනයා අමතමින්, “පාස්කු මංගල්‍යය පැවැත්විය යුතු ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

එවිට මෝසෙස් ඉශ්රායෙල් ජනයා අමතමින්, “පාස්කු මංගල්‍යය පැවැත්විය යුතු ය”යි කී ය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 9:4
3 හුවමාරු යොමු  

එවිට මෝසෙස් ඉශ්‍රායෙල්ගේ සියලු වැඩිමහල්ලන් කැඳවා: නුඹලාගේ පවුල්වල හැටියට බැටළු වස්සන් තෝරාගෙන පාස්කු මංගල්‍යය පිණිස මරන්න.


ඊට නියම කාලය වන මේ මස දසසතරවෙනි දින සවස් වරුවේ ඒක පවත්වන්න. ඒකේ සියලු පනත්ද ඒකේ සියලු නියෝගද ප්‍රකාර ඒක පවත්වන්නැයි කීසේක.


එසේ ඔව්හු පළමුවෙනි මස දසසතරවෙනි දින සවස සීනයි කාන්තාරයේදී පාස්කුව පැවැත්වූහ. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට අණකළ සියල්ල ලෙස ඉශ්‍රායෙල් පුත්‍රයෝ කළෝය.