ගණන් කථාව 6:17 - Sinhala Revised Old Version ස්වාමීන්වහන්සේට ශාන්ති පූජා යාගයක් වෙන පිණිස මුහුන් නැති රොටි පැස සමඟ බැටළුවාද පූජාකෙරේවා. තවද පූජකයා උගේ ආහාර පූජාවත් පාන පූජාවත් ඔප්පුකෙරේවා. Sinhala New Revised Version ඉන්පසු ඔහු, සහභාගිකමේ පූජාවක් වශයෙන් බැටළු වස්සා සහ නුමුහුන් රොටි කූඩය ද ඔප්පු කළ යුතු ය. තවද, තම ධාන්‍ය පූජාව ද පානීය පූජාව ද ඔප්පු කළ යුතු ය. Sinhala New Revised Version 2018 ඉන්පසු ඔහු, සහභාගිකමේ පූජාවක් වශයෙන් බැටළු වස්සා සහ නුමුහුන් පූප කූඩය ද ඔප්පු කළ යුතු ය. තවද, තම ධාන්‍ය පූජාව ද පානීය පූජාව ද ඔප්පු කළ යුතු ය. |
පූජකයාද ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකරමින් ඔහුගේ පාප පූජාව සහ දවන පූජාව පූජාකොට,
නසරීයයාද සම්මුඛවීමේ කූඩාරමේ දොරකඩදී තමාගේ කැපවීමේ හිස බූගා ඒ ඔහුගේ කැපවූ හිසකේ ගෙන ශාන්ති පූජා යාගයයට තිබෙන ගින්නෙහි දමාවා.