ගණන් කථාව 6:17 - Sinhala New Revised Version 201817 ඉන්පසු ඔහු, සහභාගිකමේ පූජාවක් වශයෙන් බැටළු වස්සා සහ නුමුහුන් පූප කූඩය ද ඔප්පු කළ යුතු ය. තවද, තම ධාන්‍ය පූජාව ද පානීය පූජාව ද ඔප්පු කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version17 ඉන්පසු ඔහු, සහභාගිකමේ පූජාවක් වශයෙන් බැටළු වස්සා සහ නුමුහුන් රොටි කූඩය ද ඔප්පු කළ යුතු ය. තවද, තම ධාන්‍ය පූජාව ද පානීය පූජාව ද ඔප්පු කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 ස්වාමීන්වහන්සේට ශාන්ති පූජා යාගයක් වෙන පිණිස මුහුන් නැති රොටි පැස සමඟ බැටළුවාද පූජාකෙරේවා. තවද පූජකයා උගේ ආහාර පූජාවත් පාන පූජාවත් ඔප්පුකෙරේවා. පරිච්ඡේදය බලන්න |