ගණන් කථාව 6:16 - Sinhala Revised Old Version16 පූජකයාද ඒවා ස්වාමීන්වහන්සේ ඉදිරියෙහි ඔප්පුකරමින් ඔහුගේ පාප පූජාව සහ දවන පූජාව පූජාකොට, පරිච්ඡේදය බලන්නSinhala New Revised Version16 ‘පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියට ඒවා ගෙනවුත් ඔහුගේ පාප පූජාව සහ දවන යාග පූජාව පුදනු ඇත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201816 ‘පූජකවරයා සමිඳාණන් වහන්සේ ඉදිරියට ඒවා ගෙනවුත් ඔහුගේ පාප පූජාව සහ දවන යාග පූජාව පුදනු ඇත. පරිච්ඡේදය බලන්න |