තවද යාකොබ් කන්දේදී පූජාවක් ඔප්පුකොට කෑම කන්ට තමාගේ සහෝදරයන් කැඳවිය. ඔව්හුද කෑම කා මුළු රාත්‍රියෙහි කන්දේ නැවතී සිටියෝය.
ගණන් කථාව 22:40 - Sinhala Revised Old Version බාලාක් ගවයන් හා බැටළුවන් පූජාකොට බාලාම්ටද ඔහු සමඟ සිටි අධිපතීන්ටද කොටස් යැවීය. Sinhala New Revised Version එහි දී බාලාක් ගොනුන් සහ බැටළුවන් මරා, බාලාම් සහ ඔහු සමඟ සිටි නායකයන් වෙත සතුන්ගේ කොටස් යැවී ය. Sinhala New Revised Version 2018 එහි දී බාලාක් ගොනුන් සහ බැටළුවන් මරා, බාලාම් සහ ඔහු සමඟ සිටි නායකයන් වෙත සතුන්ගේ කොටස් යැවී ය. |
තවද යාකොබ් කන්දේදී පූජාවක් ඔප්පුකොට කෑම කන්ට තමාගේ සහෝදරයන් කැඳවිය. ඔව්හුද කෑම කා මුළු රාත්‍රියෙහි කන්දේ නැවතී සිටියෝය.
තවද පසුව දා උදේ බාලාක් බාලාම් කැඳවාගෙන බාල්ගේ උස් තැන්වලට ගියේය, එහි සිට ඔහු කෙළවර දක්වාම සෙනඟ දිටීය.
ශොල්ඵිම් කෙතෙහි පිස්ගා මුදුනට ඔහු ගෙනගොස් පූජාසන සතක් ගොඩනගා එක එක පූජාසනය පිට ගොනෙකු හා බැටළුවෙකු බැගින් පූජාකෙළේය.