Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 22:39 - Sinhala Revised Old Version

39 බාලාම් බාලාක් සමඟ ගියේය. ඔව්හු කිරියත්-හුශෝත්ට පැමුණුණෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

39 ඉන්පසු ඔවුන් දෙදෙන ගමන් කොට, කිර්යත්-හුශෝත් නම් නුවරට පැමිණියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

39 ඉන්පසු ඔවුන් දෙදෙන ගමන් කොට, කිරියත්-හුශෝත් නම් නුවරට පැමිණියහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 22:39
3 හුවමාරු යොමු  

බාලාම් කථාකොට: මෙන්න, මම නුඹ වෙතට ඇවිත් සිටිමි. මොකවත් කියන්ට දැන් මට කිසි බලයක් ඇද්ද? දෙවියන්වහන්සේ මාගේ මුඛයෙහි තබන වචනයම කියන්නෙමියි බාලාක්ට කීවේය.


බාලාක් ගවයන් හා බැටළුවන් පූජාකොට බාලාම්ටද ඔහු සමඟ සිටි අධිපතීන්ටද කොටස් යැවීය.


තවද මෝවබ් උසස්ථානයෙහි පෙනී, වෙහෙසවී, යාච්ඤාකරන්ට තමාගේ ශුද්ධස්ථානයට ඇතුල්වූ කල්හි ඔහුට පිහිට නොලැබේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්