ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ගණන් කථාව 15:12 - Sinhala Revised Old Version

නුඹලා පිළියෙළ කරන ගණනේ හැටියට උන්ගේ ගණනෙන් එක එකා ගැන එසේ කරන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

නුඹලා පුදන සතුන්ගේ ගණන අනුව, එක එක සතා සම්බන්ධයෙන් මෙලෙස ඉටු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

නුඹලා පුදන සතුන්ගේ ගණන අනුව, එක එක සතා සම්බන්ධයෙන් මෙලෙස ඉටු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න



ගණන් කථාව 15:12
2 හුවමාරු යොමු  

එක එක ගවයාට වුණත් එක එක බැටළුවාට වුණත් එක එක බැටළුපැටවාට වුණත් එක එක එළුපැටවාට වුණත් එලෙස කළ යුතුය.


ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් ඔප්පුකිරීමට ස්වදේශීවූ සියල්ලෝ මේ දේ මේ ප්‍රකාරයට කරත්වා.