Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 15:13 - Sinhala Revised Old Version

13 ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් ඔප්පුකිරීමට ස්වදේශීවූ සියල්ලෝ මේ දේ මේ ප්‍රකාරයට කරත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 ‘ස්වදේශිකයන් සියලු දෙන ම, සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, මේ අයුරින් සියල්ල ඉටු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 ‘ස්වදේශිකයන් සියලු දෙන ම, සුමිහිරි සුවඳක් සහිත පඬුරක් ගින්නෙන් දවා, සමිඳාණන් වහන්සේට ඔප්පු කරන විට, මේ අයුරින් සියල්ල ඉටු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 15:13
2 හුවමාරු යොමු  

නුඹලා පිළියෙළ කරන ගණනේ හැටියට උන්ගේ ගණනෙන් එක එකා ගැන එසේ කරන්න.


නුඹලා සමඟ සිටින විදේශියෙක් නුමුත් නුඹලාගේ පරම්පරාවල නුඹලා අතරෙහි සිටින වෙන කවුරු නුමුත් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් ඇති ගිනි පූජාවක් ඔප්පුකරන විට නුඹලා කරන්නාක්මෙන් ඔහුද කළ යුතුය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්