ගණන් කථාව 15:11 - Sinhala Revised Old Version11 එක එක ගවයාට වුණත් එක එක බැටළුවාට වුණත් එක එක බැටළුපැටවාට වුණත් එක එක එළුපැටවාට වුණත් එලෙස කළ යුතුය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version11 පූජා කරන එක් එක් ගොනෙකු ද බැටළු වස්සෙකු ද බැටළු පැටියෙකු ද සඳහා මෙලෙස කළ යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201811 පූජා කරන එක් එක් ගොනෙකු ද බැටළු වස්සෙකු ද බැටළු පැටියෙකු ද සඳහා මෙලෙස කළ යුතු ය. පරිච්ඡේදය බලන්න |