එස්රා 8:14 - Sinhala Revised Old Version බිග්වායිගේ පුත්‍රයන්ගෙන් ඌතයි සහ සබ්බූද්ය; ඔවුන් සමඟ පිරිමි හැත්තෑවකුත්ය. Sinhala New Revised Version බිග්වායිගේ පුත්‍රයන්ගෙන් ඌතයි සහ සබ්බුද් ය; ඔවුන් සමඟ පිරිමි හැත්තෑවක් ය.” Sinhala New Revised Version 2018 බිග්වායිගේ පුත්‍රයන්ගෙන් ඌතයි සහ සබ්බුද් ය; ඔවුන් සමඟ පිරිමි හැත්තෑවක් ය.” |
අදොනිකාම්ගේ පුත්‍රයන්ගෙන් අන්තිමයන්වූ එලීපෙලෙත්ද යෙවූයෙල්ද ෂෙමායාද යන නම් සඳහන් අය සහ ඔවුන් සමඟ පිරිමි හැටක්ය.
අහවාට ගලායන ගංගාව ළඟට මම ඔවුන් රැස්කෙළෙමි; අපි එහි තුන් දවසක් කූඩාරම් ගසාගන සිටියෙමු. මම සෙනඟද පූජකයන්ද බලා ලෙවී පුත්‍රයන්ගෙන් කිසිවෙකු නැති බව දුටිමි.