Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්රා 8:13 - Sinhala Revised Old Version

13 අදොනිකාම්ගේ පුත්‍රයන්ගෙන් අන්තිමයන්වූ එලීපෙලෙත්ද යෙවූයෙල්ද ෂෙමායාද යන නම් සඳහන් අය සහ ඔවුන් සමඟ පිරිමි හැටක්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

13 අදොනිකාම්ගේ පුත්‍රයන්ගෙන් අන්තිමයන් වූ එලිපෙලෙත් ද ජෙවූයෙල් ද ෂෙමායා ද යන නම් සඳහන් අය සහ ඔවුන් සමඟ පිරිමි හැටක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 අදොනිකාම්ගේ පුත්‍රයන්ගෙන් අන්තිමයන් වූ එලිපෙලෙත් ද ජෙවූයෙල් ද ෂෙමායා ද යන නම් සඳහන් අය සහ ඔවුන් සමඟ පිරිමි හැටක් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 8:13
4 හුවමාරු යොමු  

අදොනිකාම්ගේ පුත්‍රයෝ හසිය හැට හදෙනෙක්ය.


අස්ගාද්ගේ පුත්‍රයන්ගෙන් හක්කාටාන්ගේ පුත්‍රවූ යෝහානාන් සහ ඔහු සමඟ පිරිමි එකසිය දහදෙනෙක්ය.


බිග්වායිගේ පුත්‍රයන්ගෙන් ඌතයි සහ සබ්බූද්ය; ඔවුන් සමඟ පිරිමි හැත්තෑවකුත්ය.


අදොනිකාම්ගේ පුත්‍රයෝ හසිය හැටහත් දෙනෙක්ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්