ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




එසකියෙල් 40:41 - Sinhala Revised Old Version

දොරටුවේ එක පැත්තක මේස හතරක්ද අනික් පැත්තෙහි මේස හතරක්ද බැගින් මේස අටක් තිබුණේය; ඒවා තිබුණේ ඒ උඩ සතුන් මරන පිණිසය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

දොරටුවේ එක පැත්තක මේස හතරක් ද අනික් පැත්තේ මේස හතරක් ද බැගින් මේස අටක් විය. මේ මේස යාග සතුන්ගේ මාංස තබන පිණිස ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

දොරටුවේ එක පැත්තක මේස හතරක් ද අනික් පැත්තේ මේස හතරක් ද බැගින් මේස අටක් විය. මේ මේස යාග සතුන්ගේ මාංස තබන පිණිස ය.

පරිච්ඡේදය බලන්න



එසකියෙල් 40:41
1 හුවමාරු යොමු