Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 40:40 - Sinhala Revised Old Version

40 උතුරු දොරකඩට නගින තැන, පිට පැත්තෙහි මේස දෙකක්ද දොරටුවේ ශාලාවේ අනික් පැත්තෙහි මේස දෙකක්ද තිබුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

40 උතුරු දොරකඩට නඟින තැන, මළුවෙහි එක පැත්තක මේස දෙකක් ද අනික් පැත්තේ මේස දෙකක් ද තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

40 උතුරු දොරකඩට නඟින තැන, මළුවෙහි එක පැත්තක මේස දෙකක් ද අනික් පැත්තේ මේස දෙකක් ද තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 40:40
3 හුවමාරු යොමු  

දොරටුවේ ශාලාවේ එක පැත්තක මේස දෙකක්ද අනික් පැත්තෙහි මේස දෙකක්ද තිබුණේය; ඒවා තිබුණේ ඒ උඩ දවන පූජාවද පාප පූජාවද අපරාධ පූජාවද මරන පිණිසය.


දොරටුවේ එක පැත්තක මේස හතරක්ද අනික් පැත්තෙහි මේස හතරක්ද බැගින් මේස අටක් තිබුණේය; ඒවා තිබුණේ ඒ උඩ සතුන් මරන පිණිසය.


එවිට ඔහු උතුරු දොරටුවේ මාර්ගයෙන් ගෘහයේ ඉස්සරහ පැත්තට මා පැමිණෙවුවේය; මම බැලූ විට ස්වාමීන්වහන්සේගේ ගෘහයේ ස්වාමීන්වහන්සේගේ තේජසින් පිරී තිබෙන බව දැක මුහුණින් වැටුණෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්