Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එසකියෙල් 40:41 - Sinhala New Revised Version 2018

41 දොරටුවේ එක පැත්තක මේස හතරක් ද අනික් පැත්තේ මේස හතරක් ද බැගින් මේස අටක් විය. මේ මේස යාග සතුන්ගේ මාංස තබන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

41 දොරටුවේ එක පැත්තක මේස හතරක් ද අනික් පැත්තේ මේස හතරක් ද බැගින් මේස අටක් විය. මේ මේස යාග සතුන්ගේ මාංස තබන පිණිස ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

41 දොරටුවේ එක පැත්තක මේස හතරක්ද අනික් පැත්තෙහි මේස හතරක්ද බැගින් මේස අටක් තිබුණේය; ඒවා තිබුණේ ඒ උඩ සතුන් මරන පිණිසය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එසකියෙල් 40:41
1 හුවමාරු යොමු  

අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්