එසකියෙල් 40:28 - Sinhala Revised Old Version ඔහු දකුණු දොරටුවෙන් ඇතුල් මළුවට මා පමුණුවා, දකුණු දොරටුව ඒ මිමිවල ප්‍රකාරයට මැන්නේය; Sinhala New Revised Version ඔහු දකුණු දොරටුවෙන් ඇතුළු මළුවට මා පැමිණවී ය. ඔහු දකුණු දොරටුව මැන්නේ ය. දකුණු දොරටුව පෙර දොරටුව ප්‍රමාණයට තිබිණි. Sinhala New Revised Version 2018 ඔහු දකුණු දොරටුවෙන් ඇතුළු මළුවට මා පැමිණවී ය. ඔහු දකුණු දොරටුව මැන්නේ ය. දකුණු දොරටුව පෙර දොරටුව ප්‍රමාණයට තිබිණි. |
මණ්ඩපයේ මළුවද සාදන්න. දකුණු පැත්තේ දකුණු දෙසට කටිනලද සිහින් හණ නූලින් කළ එක පැත්තට රියන් සියයක් දික්වූ තිර මළුවට විය යුතුය.
එවිට නැගෙනහිර මාර්ගයෙන් ඔහු ඇතුල් මළුවට මා පමුණුවා, ඒ මිමිවල ප්‍රකාරයට දොරටුව මැන්නේය;
තවද ඔහු උතුරු දෙසට පිට මළුවට මා ගෙනගොස්, වෙන්වූ මළුවටත් උතුරු දෙසට තිබුණු ගොඩනැගිල්ලටත් ඉදිරිපිට තිබුණු කාමරයට මා පැමිණෙවුවේය.