නෝවාගේ ජීවිතයේ හයසියවෙනි අවුරුද්දේ දෙවෙනි මස දස සත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය.
උත්පත්ති 8:13 - Sinhala Revised Old Version තවද හසිය එක්වෙනි අවුරුද්දේ පළමුවෙනි මස පළමුවෙනි දින ජලය පොළොව මතුපිටින් සිඳී ගොස් තිබුණේය. නෝවා නැවේ වැස්ම හැර බැලුවේය, බලව, භූමිතලය වියළී තිබුණාය. Sinhala New Revised Version නෝවාට අවුරුදු හයසිය එකක් වූ කල පළමු වන මාසයේ පළමු වන දින පොළොව මතු පිටින් ජලය බැස ගොස් තිබිණි. එබැවින් නෝවා නැවේ ආවරණය ඉවත් කර පිටත බැලූ විට, පොළෝ තලය වියළී තිබුණු බව දිටී ය. Sinhala New Revised Version 2018 නෝවාට අවුරුදු හයසිය එකක් වූ කල පළමු වන මාසයේ පළමු වන දින පොළොව මතු පිටින් ජලය බැස ගොස් තිබිණි. එබැවින් නෝවා නැවේ ආවරණය ඉවත් කර පිටත බැලූ විට, පොළෝ තලය වියළී තිබුණු බව දිටී ය. |
නෝවාගේ ජීවිතයේ හයසියවෙනි අවුරුද්දේ දෙවෙනි මස දස සත්වෙනි දිනයෙහිම මහත් ගැඹුරේ සියලු උල්පත් බිඳී ගියේය, ආකාශයේ කවුළුද ඇරුණේය.