උත්පත්ති 8:12 - Sinhala Revised Old Version12 ඔහු තව සත් දවසක් බලාසිට පරෙවියා පිටතට ඇරියේය; ඌ නැවත ඔහු වෙතට තවත් හැරී නාවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version12 එවිට නෝවා තව දවස් සතක් බලා සිට පරෙවියා යළිත් පිටතට යැවී ය. ඌ ආපසු ඔහු වෙත පැමිණියේ නැත. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201812 එවිට නෝවා තව දවස් සතක් බලා සිට පරෙවියා යළිත් පිටතට යැවී ය. ඌ ආපසු ඔහු වෙත පැමිණියේ නැත. පරිච්ඡේදය බලන්න |