උත්පත්ති 7:18 - Sinhala Revised Old Version ජලය බලවත්ව පොළොව පිට බොහෝසෙයින් වැඩිවිය; නැවද ජල මතුයෙහි ගියාය. Sinhala New Revised Version මිහි පිට ජලය නොනැවතී නඟින්න, නඟින්න නැව දියත් විය. Sinhala New Revised Version 2018 මිහි පිට ජලය නොනැවතී නඟින්න, නඟින්න නැව දියත් විය. |
ඔව්හු නියම කාලයට පළමුවෙන් උදුරාගනු ලැබුවෝය, ඔවුන්ගේ අත්තිවාරමද ජලප්‍රවාහයකින් මෙන් ගහගන ගියේය.
ජලය හැරී ඇවිත් රථද අසුරුවන්ද එසේය, ඔවුන් පස්සේ මුහුදට ගියාවූ ඵාරාවෝගේ මුළු සේනාව වසාගත්තාය; ඔවුන්ගෙන් එක්කෙනෙක්වත් ඉතුරුනොවීය.