උත්පත්ති 7:19 - Sinhala Revised Old Version19 ජලය පොළොව පිට අතිශයින් බලවත්විය; මුළු අහස යට පිහිටි සියලු උස් කඳු වැසීගියේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 පොළොව මත ගංවතුර වේගවත් ලෙස ගැලීමත් සමඟ අහස යට පිහිටි ඉතා උස් කඳු සියල්ල වතුරට යට විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 පොළොව මත ගංවතුර වේගවත් ලෙස ගැලීමත් සමඟ අහස යට පිහිටි ඉතා උස් කඳු සියල්ල වතුරට යට විය. පරිච්ඡේදය බලන්න |