ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




උත්පත්ති 5:30 - Sinhala Revised Old Version

ලාමෙක් නෝවා ඉපදෙවූ පසු පන්සිය අනූපස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ලාමෙක් තව අවුරුදු පන්සිය අනූපහක් (595) ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ලාමෙක් තව අවුරුදු පන්සිය අනූපහක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ.

පරිච්ඡේදය බලන්න



උත්පත්ති 5:30
3 හුවමාරු යොමු  

ඔහු ස්වාමීන්වහන්සේ ශාපකළ භූමිය කරණකොටගෙනවූ අපගේ වැඩද අත්වල වෙහෙසද ගැන මේ තෙමේ අප සනසන්නේය කියා ඔහුට නෝවා යන නම තැබීය.


ලාමෙක්ගේ සියලු දවස් සත්සිය සැත්තෑසත් අවුරුද්දක්ය; ඔහු මළේය.


සෙත් උපන්නාට පසු ආදම්ගේ දවස් අවුරුදු අටසියයක් විය. ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.