Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




උත්පත්ති 5:30 - Sinhala New Revised Version 2018

30 ලාමෙක් තව අවුරුදු පන්සිය අනූපහක් ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

30 ලාමෙක් තව අවුරුදු පන්සිය අනූපහක් (595) ජීවත් විය. ඔහුට තවත් දරුදැරියෝ උපන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

30 ලාමෙක් නෝවා ඉපදෙවූ පසු පන්සිය අනූපස් අවුරුද්දක් ජීවත්වුණේය, ඔහුට දාව පුත්‍රයෝද දූවරුද උපන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




උත්පත්ති 5:30
3 හුවමාරු යොමු  

ඔහු එසේ කෙළේ, ‘සමිඳාණන් වහන්සේ සාප කළ පොළොවෙන් මොහු අපට, අපගේ වැඩවල දී ද වෙහෙස මහන්සියේ දී ද සහනය ගෙන දෙනු ඇත’ යන අදහසින් ය.


අවුරුදු හත්සිය හැත්තෑහතක් ආයු වළඳා ඔහු මියගියේය.


සෙත්ගේ උපතින් පසු ආදම් තව අවුරුදු අටසියයක් ජීවත් විය. ඔහුට දාව තව දරුදැරියෝ උපන්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්