ආනාගේ පුත්‍රයෝ: දීෂොන්ය. දීෂොන්ගේ පුත්‍රයෝ නම්: හම්රාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන්ය.
1 ලේකම් 1:42 - Sinhala Revised Old Version ඒශෙර්ගේ පුත්‍රයෝ නම්: බිල්හාන්, සයවාන් සහ යකාන්ය. දීෂාන්ගේ පුත්‍රයෝ නම්: ඌශ් සහ අරාන්ය. Sinhala New Revised Version එශෙර්ගේ පුත්‍රයෝ නම්: බිල්හන්, සයවාන් සහ ජාකන් ය. දීෂාන්ගේ පුත්‍රයෝ නම්: ඌශ් සහ අරාන් ය. Sinhala New Revised Version 2018 එශෙර්ගේ පුත්‍රයෝ නම්: බිල්හන්, සයවාන් සහ ජාකන් ය. දීෂාන්ගේ පුත්‍රයෝ නම්: ඌශ් සහ අරාන් ය. |
ආනාගේ පුත්‍රයෝ: දීෂොන්ය. දීෂොන්ගේ පුත්‍රයෝ නම්: හම්රාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන්ය.
ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි කිසි රජෙකු රජකම්කරන්ට පළමුවෙන් ඒදොම් රටේ රජකම්කළ රජවරු මොව්හුය: බෙයොර්ගේ පුත්‍රවූ බෙලාය; ඔහුගේ නුවර නම දින්හාබාය.
ඌශ් දේශයෙහි වාසයකරන ඒදොම් දුව, ප්‍රීති සන්තෝෂවෙයන්න. කුසලාන නුඹ වෙතටත් පැමිණෙන්නේය; නුඹ මත්ව නිර්වස්ත්‍රව සිටින්නීය.