Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




1 ලේකම් 1:42 - Sinhala New Revised Version

42 එශෙර්ගේ පුත්‍රයෝ නම්: බිල්හන්, සයවාන් සහ ජාකන් ය. දීෂාන්ගේ පුත්‍රයෝ නම්: ඌශ් සහ අරාන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

42 එශෙර්ගේ පුත්‍රයෝ නම්: බිල්හන්, සයවාන් සහ ජාකන් ය. දීෂාන්ගේ පුත්‍රයෝ නම්: ඌශ් සහ අරාන් ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

42 ඒශෙර්ගේ පුත්‍රයෝ නම්: බිල්හාන්, සයවාන් සහ යකාන්ය. දීෂාන්ගේ පුත්‍රයෝ නම්: ඌශ් සහ අරාන්ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




1 ලේකම් 1:42
5 හුවමාරු යොමු  

අනාගේ පුත්‍රයා දීෂොන් ය. දීෂොන්ගේ පුත්‍රයෝ නම්: හම්රාන්, එෂ්බාන්, ඉත්රාන් සහ කෙරාන් ය.


ඉශ්රායෙල් ජනයා කෙරෙහි කිසි රජෙකු රජකම් කරන්න පළමුවෙන් ඒදොම් රටේ රජකම් කළ රජවරු මොවුහු ය. බෙයො‍්ර්ගේ පුත් බෙලා ය; ඔහුගේ නුවර නම් දින්හාබා ය.


ඌශ් දේශයෙහි වාසය කරන ඒදොම් ජාතිය, ප්‍රීති සන්තෝෂ වන්න. විනාශය ඔබ වෙතත් පැමිණෙන්නේ ය. ඔබ මත් වී නිරුවතින් සිටින්නෙහි ය.


එතැනින් නික්ම හෝර්-හග්ගිද්ගාද්හි ද,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්