1 ලේකම් 1:43 - Sinhala Revised Old Version43 ඉශ්‍රායෙල් පුත්‍රයන් කෙරෙහි කිසි රජෙකු රජකම්කරන්ට පළමුවෙන් ඒදොම් රටේ රජකම්කළ රජවරු මොව්හුය: බෙයොර්ගේ පුත්‍රවූ බෙලාය; ඔහුගේ නුවර නම දින්හාබාය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version43 ඉශ්රායෙල් ජනයා කෙරෙහි කිසි රජෙකු රජකම් කරන්න පළමුවෙන් ඒදොම් රටේ රජකම් කළ රජවරු මොවුහු ය. බෙයෝර්ගේ පුත් බෙලා ය; ඔහුගේ නුවර නම් දින්හාබා ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201843 ඉශ්රායෙල් ජනයා කෙරෙහි කිසි රජෙකු රජකම් කරන්න පළමුවෙන් ඒදොම් රටේ රජකම් කළ රජවරු මොවුහු ය. බෙයෝර්ගේ පුත් බෙලා ය; ඔහුගේ නුවර නම් දින්හාබා ය. පරිච්ඡේදය බලන්න |