1 රාජාවලිය 7:5 - Sinhala Revised Old Version සියලු දොරකඩවල්ද උළුවහුද ජනේලවලට කෙළින් සතරැස්ව තිබුණේය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා තිබුණේය. Sinhala New Revised Version සියලු දොරකඩවල් ද උළුවහු ද ජනේලවලට කෙළින් සතරැස් ව තිබුණේ ය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා විය. Sinhala New Revised Version 2018 සියලු දොරකඩවල් ද උළුවහු ද ජනේලවලට කෙළින් සතරැස් ව තිබුණේ ය. කවුළුවක් ඉදිරිපිට කවුළුවක් වශයෙන් තට්ටු තුනක ඒවා විය. |
ඔහු රියන් පනහක් දිගද රියන් තිහක් පළලද ඇති කුළුනු ශාලාවත් සෑදුවේය; ඒවා ඉදිරිපිට කුළුනුද පඩි පෙළක්ද ඇති තවත් ශාලාවකුත් ඒවා ඉදිරිපිට සෑදුවේය.