1 රාජාවලිය 7:6 - Sinhala Revised Old Version6 ඔහු රියන් පනහක් දිගද රියන් තිහක් පළලද ඇති කුළුනු ශාලාවත් සෑදුවේය; ඒවා ඉදිරිපිට කුළුනුද පඩි පෙළක්ද ඇති තවත් ශාලාවකුත් ඒවා ඉදිරිපිට සෑදුවේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version6 ඔහු මීටර් විසිදෙකක් දිග ද මීටර් දහතුනයි දශම පහක් පළල ද ඇති කුළුණු ශාලාවක් සෑදුවේ ය. ඒවා ඉදිරිපිට කුළුණු ද ලොකු බාල්ක ද සහිත තවත් ශාලාවක් ද සෑදී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20186 ඔහු මීටර් විසිදෙකක් දිග ද මීටර් දහතුනයි දශම පහක් පළල ද ඇති කුලුණු ශාලාවක් සෑදුවේ ය. ඒවා ඉදිරිපිට කුලුණු ද ලොකු බාල්ක ද සහිත තවත් ශාලාවක් ද සෑදී ය. පරිච්ඡේදය බලන්න |