1 රාජාවලිය 7:22 - Sinhala Revised Old Version කුළුනු මුදුන්වල මානෙල් වැඩ තිබුණේය. මෙසේ කුළුනුවල වැඩ නිමකරනලද්දේය. Sinhala New Revised Version කුළුණු මුදුන්වල මානෙල් මල් වැඩ තිබිණි. මෙසේ කුළුණුවල වැඩ නිම කරන ලද්දේ ය. Sinhala New Revised Version 2018 කුලුණු මුදුන්වල මානෙල් මල් වැඩ තිබිණි. මෙසේ කුලුණුවල වැඩ නිම කරන ලද්දේ ය. |
ඔහු දේවමාලිගාවේ ශාලාව ඉදිරිපිට ඒ කුළුනු පිහිටෙව්වේය. දකුණු කුළුන පිහිටුවා ඊට යාකීන් යන නමද වම් කුළුන පිහිටුවා ඊට බෝවස් යන නමද තැබුවේය.
ඔහු ජලාධාරයත් වාත්තුකර සෑදුවේය. ඒක ගැටියේ එක පැත්තක සිට අනික් පැත්ත දක්වා රියන් දසයක්ය; ඒක වටකුරුව තිබුණේය. ඒකේ උස පස්රියනක් විය; ඒකේ වට ප්‍රමාණය තිස්රියනක් විය.
එනම් කුළුනු දෙකක්ද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙකද කුළුනු මුදුන් පිට තිබුණු පේකඩවල ගෝල දෙක වැසීමට දැල් වැඩ දෙකද,