1 රාජාවලිය 7:22 - Sinhala New Revised Version 201822 කුලුණු මුදුන්වල මානෙල් මල් වැඩ තිබිණි. මෙසේ කුලුණුවල වැඩ නිම කරන ලද්දේ ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version22 කුළුණු මුදුන්වල මානෙල් මල් වැඩ තිබිණි. මෙසේ කුළුණුවල වැඩ නිම කරන ලද්දේ ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version22 කුළුනු මුදුන්වල මානෙල් වැඩ තිබුණේය. මෙසේ කුළුනුවල වැඩ නිමකරනලද්දේය. පරිච්ඡේදය බලන්න |