1 රාජාවලිය 7:19 - Sinhala Revised Old Version19 ශාලාවේ කුළුනු මුදුන් පිට තිබුණ පේකඩවල මානෙල් වැඩ සතර රියනක් සාදා තිබුණේය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version19 ශාලාවේ කුළුණු මුදුන් පිට තිබුණු පේකඩවල මානෙල් මල් වැඩ මීටර් එකයි දශම අටක් සාදා තිබිණි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201819 ශාලාවේ කුලුණු මුදුන් පිට තිබුණු පේකඩවල මානෙල් මල් වැඩ මීටර් එකයි දශම අටක් සාදා තිබිණි. පරිච්ඡේදය බලන්න |