1 රාජාවලිය 4:4 - Sinhala Revised Old Version යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා සේනාපතියාය; ශාදොක්ද අබියාතර්ද පූජකයෝය; Sinhala New Revised Version ජෙහෝයාදාගේ පුත් බෙනායා සේනාපතියා ය; ශාදොක් සහ අබියාතර් පූජකවරු ය; Sinhala New Revised Version 2018 ජෙහෝයාදාගේ පුත් බෙනායා සේනාපතියා ය; ශාදොක් සහ අබියාතර් පූජකවරු ය; |
යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායා කෙරෙතිවරුන්ද පෙලෙතිවරුන්ද කෙරෙහි අධිපතියාව සිටියේය; දාවිත්ගේ පුත්‍රයෝද මන්ත්‍රීවරු ව සිටියෝය.
රජ ඔහු වෙනුවට සේනාව කෙරෙහි යෙහෝයාදාගේ පුත්‍රවූ බෙනායාද අබියාතර් වෙනුවට පූජකවූ ශාදොක්ද පත්කළේය.