ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 කොරින්ති 15:40 - Sinhala Revised Old Version

ස්වර්ගීක ශරීරද, භූමික ශරීරද ඇත්තාහ. නුමුත් ස්වර්ගීකයන්ගේ තේජස එකක්ය, භූමිකයන්ගේ තේජස අනිකක්ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version

ආකාශ වස්තු ද භෞමික වස්තු ද ඇත. ආකාශ වස්තූන්ගේ ශෝභාව එකකි. භෞමික වස්තූන්ගේ ශෝභාව අනෙකකි.

පරිච්ඡේදය බලන්න

සිංහල කාලීන පරිවර්තනය

ආකාශ වස්තු ද භූමික වස්තු ද ඇත. ආකාශ වස්තුවල ශෝභාව එක් අයුරකි. භූමික වස්තුවල ශෝභාව වෙන අයුරකි.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ආකාශ වස්තු ද භෞමික වස්තු ද ඇත. ආකාශ වස්තූන්ගේ ශෝභාව එකකි. භෞමික වස්තූන්ගේ ශෝභාව අනෙකකි.

පරිච්ඡේදය බලන්න



1 කොරින්ති 15:40
3 හුවමාරු යොමු  

නුවණ ඇත්තෝ ආකාශයේ දීප්තිය මෙන්ද බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨකමට හරවාගන්නෝ තාරකාවන් මෙන්ද සදාකාලේටම බැබළෙන්නෝය.


සියලු මාංස එකාකාර මාංස නොවේ. මනුෂ්‍යයන්ගේ මාංසය එක් ආකාරයක, මෘගයන්ගේ මාංසය වෙන ආකාරයක, පක්ෂීන්ගේ මාංසය තවත් ආකාරයක, මසුන්ගේ මාංසය වෙනත් ආකාරයක.


සූර්යයාගේ තේජස එකක්ය, චන්ද්‍රයාගේ තේජස අනිකක්ය, තාරකාවන්ගේ තේජස තවත් එකක්ය; මක්නිසාද තේජසින් තාරකාවක් තාරකාවකට වෙනස්ය.