1 කොරින්ති 15:40 - Sinhala New Revised Version 201840 ආකාශ වස්තු ද භෞමික වස්තු ද ඇත. ආකාශ වස්තූන්ගේ ශෝභාව එකකි. භෞමික වස්තූන්ගේ ශෝභාව අනෙකකි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version40 ආකාශ වස්තු ද භෞමික වස්තු ද ඇත. ආකාශ වස්තූන්ගේ ශෝභාව එකකි. භෞමික වස්තූන්ගේ ශෝභාව අනෙකකි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය40 ආකාශ වස්තු ද භූමික වස්තු ද ඇත. ආකාශ වස්තුවල ශෝභාව එක් අයුරකි. භූමික වස්තුවල ශෝභාව වෙන අයුරකි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version40 ස්වර්ගීක ශරීරද, භූමික ශරීරද ඇත්තාහ. නුමුත් ස්වර්ගීකයන්ගේ තේජස එකක්ය, භූමිකයන්ගේ තේජස අනිකක්ය. පරිච්ඡේදය බලන්න |