දවසින් දවස, ඈ සමඟ සයනය කිරීමට හෝ ඈ ළඟ සිටීමට හෝ ඈ ජෝසෙප්ට කතා කළ නමුත්, ඔහු ඈට ඇහුම්කන් නුදුන්නේ ය.
හිතෝපදේශ 23:27 - Sinhala New Revised Version වෙසඟන ගැඹුරු වළකි; සලෙලු ලිය පටු ළිඳකි. Sinhala New Revised Version 2018 වෙසඟන ගැඹුරු වළකි; සලෙලු ලිය පටු ළිඳකි. Sinhala Revised Old Version මක්නිසාද වේශ්‍යාවක් වනාහි ගැඹුරු අගළක්ය; අන් ස්ත්‍රියද පටු වළක්ය. |
දවසින් දවස, ඈ සමඟ සයනය කිරීමට හෝ ඈ ළඟ සිටීමට හෝ ඈ ජෝසෙප්ට කතා කළ නමුත්, ඔහු ඈට ඇහුම්කන් නුදුන්නේ ය.