හිතෝපදේශ 18:20 - Sinhala New Revised Version මිනිසෙකු පවසන දේ ගැන වගකීම ඔහු ම දැරිය යුතු ය. ඒ පිට ඔහුගේ ප්‍රගතිය රඳා ඇත. Sinhala New Revised Version 2018 මිනිසෙකු පවසන දේ ගැන වගකීම ඔහු ම දැරිය යුතු ය. ඒ පිට ඔහුගේ ප්‍රගතිය රඳා ඇත. Sinhala Revised Old Version මනුෂ්‍යයෙකුගේ බඩ තමාගේ මුඛයේ ඵලයෙන් පිරෙයි; තමාගේ තොල්වල අස්වැන්නෙන් ඔහු සෑහීමට පැමිණෙයි. |
සොහොයුරාට අත දෙන සොහොයුරා බලකොටුවක් වැනි ය; සොහොයුරා සමඟ දබර කළොත් ඔහු ඔබට දොර වසනු ඇත.
එසේ කර ඇත්තේ, ඔබ එවූ අය වෙත හරි පිළිතුරක් ගෙන යන පිණිස ය. ඔබට සත්‍යය පිළිබඳ ඥානය දෙන අදහසිනි.