හිතෝපදේශ 22:21 - Sinhala New Revised Version21 එසේ කර ඇත්තේ, ඔබ එවූ අය වෙත හරි පිළිතුරක් ගෙන යන පිණිස ය. ඔබට සත්‍යය පිළිබඳ ඥානය දෙන අදහසිනි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201821 එසේ කර ඇත්තේ, ඔබ එවූ අය වෙත හරි පිළිතුරක් ගෙන යන පිණිස ය. ඔබට සත්‍යය පිළිබඳ ඥානය දෙන අදහසිනි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version21 මම මන්ත්‍රණ සහ දැනගැන්මත් ගැන උතුම්වූ කාරණා නුඹට නොලිවුවෙම්ද? පරිච්ඡේදය බලන්න |