පසුව පොලු රිංගවන පිණිස ලෝකඩ මැස්සේ හතර කොනේ වළලු හතරක් යෙදී ය.
ඒ පිත්තල මැස්සේ සතර කොනෙහි පොලු දැමීමට වළලු සතරක් වාත්තුකෙළේය.
මේසය උසුලාගෙන යෑම සඳහා පොලු දමන වළලු, පටිය ළඟ ම තිබිය යුතු යි.
ඊට දැලක අයුරින් ලෝකඩ මැස්සක් සාදා, එහි හතර කොන්හි ලෝකඩ වළලු හතරක් දැමිය යුතු ය.
තවද, ඊට දැලක අයුරින් ලෝකඩයෙන් මැස්සක් සාදා, පූජාසනයේ පහළ සිට එහි මැද හරියට වන තරම්, එහි ගැටිය යට එය තැබී ය.
ෂිටිම් ලීයෙන් පොලු ද සාදා ඒවා ලෝකඩයෙන් ආලේප කෙළේ ය.