නික්මයාම 27:4 - Sinhala New Revised Version4 ඊට දැලක අයුරින් ලෝකඩ මැස්සක් සාදා, එහි හතර කොන්හි ලෝකඩ වළලු හතරක් දැමිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 20184 ඊට දැලක අයුරින් ලෝකඩ මැස්සක් සාදා, එහි හතර කොන්හි ලෝකඩ වළලු හතරක් දැමිය යුතු ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version4 ඊට පිත්තලෙන් දැල්කම් කළ මැස්සක්ද දැල පිට ඒකේ සතර කොනේ පිත්තල වළලු සතරක්ද සාදන්න. පරිච්ඡේදය බලන්න |