Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




නික්මයාම 38:5 - Sinhala Revised Old Version

5 ඒ පිත්තල මැස්සේ සතර කොනෙහි පොලු දැමීමට වළලු සතරක් වාත්තුකෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version

5 පසුව පොලු රිංගවන පිණිස ලෝකඩ මැස්සේ හතර කොනේ වළලු හතරක් යෙදී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 පසුව පොලු රිංගවන පිණිස ලෝකඩ මැස්සේ හතර කොනේ වළලු හතරක් යෙදී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




නික්මයාම 38:5
4 හුවමාරු යොමු  

ඊට පිත්තලෙන් දැල්කම් කළ මැස්සක්ද දැල පිට ඒකේ සතර කොනේ පිත්තල වළලු සතරක්ද සාදන්න.


මේසය ගෙනයන පිණිස පොලු තැබීමට ඒ වළලු පටිය ළඟම තිබිය යුතුය.


ඔහු පූජාසනයට ඒකේ වැටියට යටින් ඒකේ මැද දක්වා යන දැල්කම් කළ මැස්සක්ද පිත්තලෙන් සෑදුවේය.


පොලුද ෂිටිම් ලීවලින් සාදා ඒවා පිත්තලෙන් වැසුවේය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්