ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




ද්විතීය නීතිය 24:9 - Sinhala New Revised Version

ඔබ මිසර දේශයෙන් නික්ම ආ පසු අතරමඟ දී දෙවි සමිඳාණන් වහන්සේ මීරියම් නම් කාන්තාවට කළ දේ සිහි කරන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ඔබ මිසර දේශයෙන් නික්ම ආ පසු අතරමඟ දී දෙවි සමිඳාණන් වහන්සේ මීරියම් නම් කාන්තාවට කළ දේ සිහි කරන්න.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

නුඹලා මිසරයෙන් ආ කල නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මගදී මිරියාම්ට කළ දේ සිහිකරන්න.

පරිච්ඡේදය බලන්න



ද්විතීය නීතිය 24:9
7 හුවමාරු යොමු  

කුෂ්ඨ රෝගීහු සතර දෙනෙක් වාසල් දොරකඩ සිටියෝ ය. ඔව්හු එකිනෙකාට කතා කොට, “අපි නහින තුරු කුමට මෙහි සිටිමු ද?


“බෝවෙන සෑම චර්ම රෝගයක් ඇති සෑම කෙනෙකු ම, ධාතු මෝචනය ඇති සෑම කෙනෙකු ම, මෘත ශරීරයක් නිසා කෙලෙසුණ සෑම කෙනෙකු ම කඳවුරින් පිටතට දැමිය යුතු ය කියා ඉශ්රායෙල් ජනයාට අණ කරන්න.


ලොත්ගේ භාර්යාව සිහි කරන්න.


මේ සියල්ල ඔවුන්ට සිදු වූයේ පාඩමක් වන පිණිස ය. ඒවා ලියන ලද්දේ යුගාන්තයට පැමිණ සිටින අපට අනතුරු ඇඟවීමක් වශයෙනි.


ඔවුන් නපුරු දෙයට ඇලුම් කළාක් මෙන්, අපත් නපුරු දෙයට ඇලුම් නොකරන පිණිස, මේ සියල්ල සිදු වූයේ අපට පාඩමක් වශයෙනි.