ද්විතීය නීතිය 24:9 - Sinhala New Revised Version 20189 ඔබ මිසර දේශයෙන් නික්ම ආ පසු අතරමඟ දී දෙවි සමිඳාණන් වහන්සේ මීරියම් නම් කාන්තාවට කළ දේ සිහි කරන්න. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version9 ඔබ මිසර දේශයෙන් නික්ම ආ පසු අතරමඟ දී දෙවි සමිඳාණන් වහන්සේ මීරියම් නම් කාන්තාවට කළ දේ සිහි කරන්න. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version9 නුඹලා මිසරයෙන් ආ කල නුඹේ දෙවිවූ ස්වාමීන්වහන්සේ මගදී මිරියාම්ට කළ දේ සිහිකරන්න. පරිච්ඡේදය බලන්න |