එහෙත්, මුහුදු ජලයේ හෝ ගංගා ජලයේ හෝ හැසිරෙන අනෙක් ජලජ සතුන් අතර වරල් හා කොරපොතු රහිත උන් නුඹලා පිළිකුල් කොට සැලකිය යුතු ය.
ද්විතීය නීතිය 14:10 - Sinhala New Revised Version වරල් සහ කොරපොතු නැති සතුන් නොකෑ යුතු ය. ඔවුන් අපවිත්‍ර සේ සැලකිය යුතු ය. Sinhala New Revised Version 2018 වරල් සහ කොරපොතු නැති සතුන් නොකෑ යුතු ය. ඔවුන් අපවිත්‍ර සේ සැලකිය යුතු ය. Sinhala Revised Old Version වරල් සහ කොරපොතු නැති කිසි සතෙකු නුඹලා විසින් නොකෑ යුතුය; ඌ නුඹලාට අපවිත්‍රය. |
එහෙත්, මුහුදු ජලයේ හෝ ගංගා ජලයේ හෝ හැසිරෙන අනෙක් ජලජ සතුන් අතර වරල් හා කොරපොතු රහිත උන් නුඹලා පිළිකුල් කොට සැලකිය යුතු ය.
තවද, යමෙකු මනුෂ්‍යයෙකුගේ හෝ මෘගයෙකුගේ හෝ ආගමික චාරිත්‍ර අනුව අපවිත්‍ර යයි සැලකෙන යමක් හෝ පිළිකුල් අපවිත්‍ර දෙයක් හෝ ස්පර්ශ කොට, සහභාගිකමේ පූජාවක් වශයෙන් සමිඳාණන් වහන්සේට පුදන ලද සතෙකුගේ මාංස වැළඳුවහොත්, ඔහු සිය සෙනඟ කෙරෙන් නෙරපාදමනු ලැබේ.”