යෝබ් 3:2 - Sinhala New Revised Version මෙසේ කී ය: Sinhala New Revised Version 2018 මෙසේ කී ය: Sinhala Revised Old Version යෝබ් කථාකොට මෙසේ කීවේය: |
ජෝබ් මෙසේ පිළිතුරු දුන්නේ ය: “අනේ! මාගේ සෝදුක් මනින්නටත්, මාගේ විපත් තරාදියේ කිරා බලන්නටත් ඇත්නම්, කොතරම් හොඳ ද?
එවිට ලායිෂ් රටට ඔත්තු බලන්න ගිය පස්දෙනා තමන්ගේ සහෝදරයන්ට කතා කොට, “මේ ගෙවල ඒපොද් සැට්ටයක් ද තෙරපීම් රූප ද කැපූ රූපයක් ද වාත්තු පිළිමයක් ද තිබෙන බව ඔබ දන්නහු ද? ඉතින් දැන් ඔබ කළ යුතු දේ කල්පනා කරන්නැ”යි කී හ.