දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු ඒදොම් දේශයෙහි වූ සේයිර්ගේ පෙළපත වන හෝරිවරුන්ගේ අධිපතීහු ය.
උත්පත්ති 36:27 - Sinhala New Revised Version එශෙර්ගේ දරුවෝ නම් බිල්හන්, සයවාන් සහ අකාන් ය. Sinhala New Revised Version 2018 එශෙර්ගේ දරුවෝ නම් බිල්හන්, සයවාන් සහ අකාන් ය. Sinhala Revised Old Version ඒශෙර්ගේ දරුවෝ බිල්හන්, සයවාන් සහ අකාන්ය. |
දීෂොන්, එශෙර් සහ දීෂාන් ය. මොවුහු ඒදොම් දේශයෙහි වූ සේයිර්ගේ පෙළපත වන හෝරිවරුන්ගේ අධිපතීහු ය.
එශෙර්ගේ පුත්‍රයෝ නම්: බිල්හන්, සයවාන් සහ ජාකන් ය. දීෂාන්ගේ පුත්‍රයෝ නම්: ඌශ් සහ අරාන් ය.