ඔන්ලයින් බයිබලය

දැන්වීම්


මුළු බයිබලයම පැරණි ගිවිසුම අලුත් ගිවිසුම




1 ලේකම් 27:21 - Sinhala New Revised Version

ගිලියද්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ශෙකරියාගේ පුත් ඉද්දෝ ය. බෙන්ජමින්වරුන්ට අබිනේර්ගේ පුත් ජයසීයෙල් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala New Revised Version 2018

ගිලියද්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ශෙකරියාගේ පුත් ඉද්දෝ ය. බෙන්ජමින්වරුන්ට අබිනේර්ගේ පුත් ජයසීයෙල් ය.

පරිච්ඡේදය බලන්න

Sinhala Revised Old Version

ගිලියද්හි සිටි මනස්සේගේ අර්ධ ගෝත්‍රයට ශෙකරියාගේ පුත්‍රවූ ඉද්දෝය. බෙන්යමින්වරුන්ට අබ්නේර්ගේ පුත්‍රවූ යාසයෙල්ය.

පරිච්ඡේදය බලන්න



1 ලේකම් 27:21
6 හුවමාරු යොමු  

අබ්නේර් හෙබ්‍රොන් නගරයට පෙරළා ආ කල, ජෝවාබ් ඔහු සමඟ රහසින් කතා කරන පිණිස දොරටුවේ පැත්තකට ඔහු කැඳවාගෙන ගොස් ඔහුගේ බඩට ඇන්නේ ය. අබ්නේර් මැරුණේ ය. එසේ කෙළේ, අබ්නේර් ජෝවාබ්ගේ සහෝදරයා වූ අසාහෙල් මැරූ නිසා ය.


මෙසේ නේර්ගේ පුත් අබ්නේර් මැරීම රජ්ජුරුවන්ගේ කැමැත්ත නො‍වූ බව මුළු සෙනඟ ද සියලු ඉශ්රායෙල්වරු ද ඒ දවසේ දැනගත්හ.


මහනයිම් නගරයේ විසූ ඉද්දෝගේ පුත් අහිනාදාබ් ය.


එප්‍රායිම්වරුන්ට අශශියාගේ පුත් හෝෂෙයා ය. මනස්සේගේ අර්ධ ගෝත්‍රයට පෙදායාගේ පුත් ජෝවෙල් ය.


දාන්වරුන්ට ජෙරොහාම්ගේ පුත් අශරියෙල් ය. ඉශ්රායෙල් ගෝත්‍රවල අධිපතියෝ මොවුහු ය.